දේශබන්දු පොලිස්පති පුටුවට!!

  • By editor
  • November 27, 2023
  • 0
  • 95 Views

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාස තුනක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට සූදානමක් පවතින බව ආරංචි මාර්ග සදහන් කරයි.

සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් ඉකුත් විසිපස්වන දින විශ්‍රාම ගියේය.

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්මන් ධූරයේ  පුරප්පාඩුව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතා පත් කිරීමට ඉඩ ඇති බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *