දේශබන්දු වැඩ අල්ලයි – පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

  • By editor
  • December 4, 2023
  • 0
  • 159 Views

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට ස්ථාන මාරු ලබාදීමට නියමිත බව වාර්තා වේ.

වැඩ බලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට මෙලෙස ස්ථාන මාරු ලබා දීමට නියමිත ය.

එසේම පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකගේ ද  ස්ථාන මාරු සිදු කිරීමට නියමිතව තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *