ධනුෂ්ක ගුණතිලකගේ තහනම ඉවත් කිරීම නීත්‍යානුකූල නෑ – ක්‍රීඩා ඇමති

  • By editor
  • October 18, 2023
  • 0
  • 103 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සදහන් කරයි.

මෙම තහනම ක්‍රියාත්මක වූයේ අධිකරණයට කරුණු වාර්තා කිරීම හරහා නීතිපතිවරයාගේ උපදෙස් සමග බවත් එනිසා තහනම ඉවත් කිරීමට නම් නැවතත් නීතිපති සමග සාකච්ඡා කළ යුතු බවත් හෙතෙම සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *