ධනුෂ්ක ගුණතිලකට ඇප

0
19

ස්ත්‍රී දුෂණ චෝදනාවකට ඕස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඇප හිමිව ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරසිටී.

ධනුෂ්ක ගුණතිලක දෙවන වරටත් කළ ඇප ඉල්ලීම අද සලකා බැලූ අධිකාරණය මෙලෙස ඇප ලබා දී ඇති බව පැවසේ . ධනුෂ්ක ගුණතිලක දින 11ක කාලයක් රක්ෂිත බන්ධානාගර ගතව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here