ධම්මික – බැසිල් හොර ගණුදෙනු මර්වින් සිල්වා එළියට දායි

  • By editor
  • January 15, 2024
  • 0
  • 138 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට ජාතික ලයිස්තුවෙන් මන්ත‍්‍රී ධුරයක් දී ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රුපියල් බිලියනයක මුදලක් ලබාගෙන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

මහනාහිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේදී මර්වින් සිල්වා මහතා මෙම කරුණු හෙළිදරව් කළේය.

එසේම ධම්මික පෙරේරා මහතාට පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂත්වය ලබාදීම සඳහාද රුපියල් බිලියන දහයක පගා මුදලක් ඉල්ලා ඇතැයි ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *