ධෛර්යයක් තියෙනවා නම් විවාදයට එන්න – දිලිත් අනුරගෙන් ගේම ඉල්ලයි

  • By editor
  • January 20, 2024
  • 0
  • 78 Views

අනුර කුමාර දිසානායක මහතාට විශ්වාසයක් සහ ධෛර්යයක් තිබේ නම් මෝඩ කතා නොකිය තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර මහතා සදහන් කර ඇත.

එසේම තමන් විසින් ඒ සඳහා ඔහුට කළ ඇරයුම තවමත් වලංගු බවත් දිලිත් ජයවීර මහතා එක්තරා සමාජ මාධ්‍ය ආයතනයක් සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.

දේශපාලන දෘෂ්ටිවාදයක් ඇති එකම දේශපාලන පක්ෂය තම පක්ෂය පමණක් බව එහිදී අවදාරණය කර ඇති ජයවීර මහතා, පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සහ පුද්ගලයින්ට නොහැකි බව එහිදී අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *