නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්. දිමුත් නායකත්වයෙන් ඉවතට

  • By admin
  • March 21, 2023
  • 0
  • 265 Views

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 53 ක දැවැන්ත පරාජයක් ලැබීය. දෙපිල අතර වූ පළමු ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකා පිල පරාජයට පත් විය. එනිසා ටෙස්ට් තරගාවලිය 2 – 0 ක් ලෙසින් නවසීලන්තය ජය ලැබූවේය.

තරග පරජයෙන් පසු මාධ්‍ය ඇමතු ශ්‍රි ලංකා පිලේ නයක දිමුත් කරුණාරත්න පවසූවේ එලබෙන අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසු තමා ශ්‍රී ලංකා පිලේ නයකත්වයෙන් ඉවත් වන බවයි. ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *