ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කරන ලද පලාත් තුන සදහා නව ආණ්ඩුකාරවරුන් පත් කර ඇත.
ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් , වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් කර තිබේ.