නළු නිළියන්ට සාම විනිසුරු පත්වීම්

  • By editor
  • November 12, 2023
  • 0
  • 62 Views

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් වැඩ කල නළු නිළියන් ඇතුළු කලාකරුවන් 120 දෙනෙකුට සාම විනිසුරු පත්වීම් ලබා දී ඇත.

අධිකරණ අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ප්‍රදානය කර තිබේ.

සිනමාව, වේදිකා, රූපවාහිනිය, ටෙලි නාට්‍ය, සංගීතය, ගායනය, ගීත රචනය ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන්ට සාම විනිසුරු පදවි මෙසේ ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *