නාමල්ගේ පුටුව නිසා පොහොට්ටුව ඇතුළේ කචල්

  • By editor
  • March 30, 2024
  • 0
  • 50 Views

පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත් කිරීම හේතුවෙන් එම පක්ෂයේ ඇතැම් පිරිසක් කණස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

එම තනතුර සදහා පක්ෂයේ ජේෂ්ඨයෙකු පත් කිරීමට ඇතැමෙක් යෝජනා කර තිබීම හේතුවෙන් මෙම අර්බුදකාරී තත්වය සිදුව තිබේ.

කෙසෙවෙතත් මේ හේතුවෙන් පක්ෂය තුළ අර්බුදකාරී තත්වය තවත් ඉහළ ගොස් ඇති බවත් බොහෝවිට පක්ෂයේ පිරිසක් එළෙබෙන මැතිවරණයේ දී විපක්ෂයට සහය දක්වනු ඇති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *