නාමල්ට දෙවන වරටත් පිය පදවිය

  • By editor
  • August 12, 2023
  • 0
  • 164 Views

පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙවැනි වරටත් පිය පදවිය ලබා ඇති බවට වාර්තා වේ.

දෙවන වරටත් මන්ත්‍රිවරයාට පුතෙකු ලැබී ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසෙවෙතත් එම අවස්ථාවේ ඡායාරූපයක් මන්ත්‍රිවරයා සමාජ මාධ්‍යට ඊයේ රාත්‍රියේ මුදාහැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *