නාමල් විපක්ෂයට යන්න හදයි

  • By editor
  • June 18, 2023
  • 0
  • 212 Views

වත්මන් දේශපාලනික තත්ත්වය මත පාර්ලිමේන්තුවේ විපක්ෂට යාම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බව මණ්ඩල රැස්වීමක් අමතමිනි.

ආණ්ඩුව තුළ ඇතිවී තිබෙන තත්ත්වය මත මෙම පියවර ගැනීම සුදුසු බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට දිගටම සහාය ලබාදෙන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *