නාමල් වෙනම කාර්යාලයකට – විවෘත කිරීම බැසිල් මගහැරලා

  • By editor
  • December 9, 2023
  • 0
  • 96 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා නව කාර්යාලයක් විවෘත කර තිබෙන බව වාර්තා වේ

එය පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලය තිබෙන බත්තරමුල්ල නෙලුම් මාවත ප්‍රදේශයේම පිහිටා තිබේ.

කෙසෙවෙතත් මෙය විවෘත කිරීමේ අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබු අතර ඔහු එය මග හැර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම අවස්ථාවට හිතවත් මන්ත්‍රීවරුන්ටද සහභාගී වන ලෙස අරාධනා කර ඇති නමුත් ඊට සහභාගී  වී ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *