නැවතත් මෛත්‍රී යුගයකට සැරසෙයි!!

  • By editor
  • December 25, 2023
  • 0
  • 105 Views

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කර ඇත.

පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් තමන් එම තීරණය ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය කොට්ඨාස නියෝජිතයන් වෙත පත්වීම් ප්‍රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *