නෑ අපි යන්නේ නෑ – ආණ්ඩුකාරවරු කියති

  • By editor
  • May 9, 2023
  • 0
  • 49 Views

සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දීම් කරන ලද ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉල්ලා අස් නොවනු ඇති බව වාර්තා වෙයි.

අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු ප‍්‍රබලයෙකු සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ඔහුගේ උපදෙස් මත ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති බව ද වාර්තා වේ.

ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය මගින් අදල ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී මේ වනවිට දින කිහිපයක් ද ඉක්මවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *