නිදහස් දිනයට බන්ධනාගාරවල සිදුකරන දේ

  • By editor
  • February 2, 2024
  • 0
  • 38 Views

එළැඹෙන හැත්තෑහය වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත  රැඳවියන්ට විවෘත අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් මේ මස 4 වැනිදා ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සදහන් කළේ බන්ධනාගාර නිතිරිති හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් එදින  දිවයිනේ සියලු බන්ධනාගාරවල එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් එක් රැදවියකු වෙනුවෙන් ඥති හිතමිතුරන් තිදෙනෙකුට පැමිණීමට අවස්ථාව ලැබෙන බවත් ය.

ඒ අනුව සිරකරුගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ වෙවනත් පාර්සලයක්   එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් ගෙනවිත් එම සිරකරුට දියයුතු බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *