නිලියක් නිසා ලෝක බලවතා අත්අඩංගුවට

  • By editor
  • April 2, 2023
  • 0
  • 111 Views

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑන්හැටන් පොලිසිය මගින් හෙට අත්අඩංගුවට ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

නමුත් ඔහුගේ නීතිවේදීන් සදහන් කර ඇත්තේ ට්‍රම්ප් අධිකරණය වෙත භාරවීමට සූදානමින් සිටින බව ය.

ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක් වූ ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ඩොලර් 130,000ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙ.

මෙම චෝදනාවත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් සාපරාධී අධිචෝදනා ලැබූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට ද ඉතිහාස ගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *