නූතන අවලෝකිතේශ්වර අත්අඩංගුවට

  • By editor
  • January 15, 2024
  • 0
  • 68 Views

මේ වනවිට සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වන අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයකට අදාළව අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් රටින් පිටවීම තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *