නෙළුම් කුලුන කුරුටු ගෑ පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට

  • By editor
  • May 31, 2023
  • 0
  • 115 Views

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි පෙම්වතුන් යුවළක් කුලුනෙහි බිත්තියක් කුරුටුගාමීන් අපවිත්‍ර කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ

එහි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මොවුන් දෙදෙනා පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් පවසා සිටියේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *