නෝර්වේ ශ්‍රී ලංකාවට ටටා කියයි

  • By editor
  • July 24, 2023
  • 0
  • 84 Views

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති නෝර්වේ තානාපති කාර්යාලය ලබන 31 වනදා සිට වසා දමන බව නිවේදනය කර තිබේ.

මීට පසුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බව වැඩිදුරටත් නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *