පක්ෂය කැඩෙන නිසා සජබ ය රොත්ත පිටින් ආණ්ඩුවට එක්වෙනවා – නලින්ද ජයතිස්ස

  • By editor
  • April 10, 2023
  • 0
  • 64 Views

සමගි ජන බලවේග පක්ෂය කැඩී වෙන් වෙන නිසා සියලු දෙනාම ආණ්ඩුවට එක් වීමේ ත්ත්වයකට එම පක්ෂය අද පත්ව සිටින බව ජාතික ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබේ.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොග‍්‍රසයේ දිගින් දිගටම සිදු වූයේ පක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුවට යාම වැළැක්වීම සඳහා මුළු පක්ෂයම ආණ්ඩුවට එකතු වීම බවත් ඒ ආකාරයටම වර්තමානය වනවිට සජබ ය ද පත්ව ඇති බවත් ඔහු සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *