පක්ෂ නායකත්වය දිලිත් ජයවීරට

  • By editor
  • September 11, 2023
  • 0
  • 213 Views

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා මව්බිම ජනතා පක්ෂයේ නායකයා ලෙස පත් කර තිබේ.

හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මීට පෙර එම පක්ෂ නායකත්වය දරනු ලැබීය. අහස් යානය එම පක්ෂයේ සලකුණ වේ.

කෙසෙවෙතත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දිලිත් ජයවීරගේ අපේක්ෂාව බව ද ඇතැම් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *