පන්ති කාමරයක් තුළ දී සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් මේසයක් මතට නැගීමේ දී සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාවක ගැටී මිය ගොස් තිබේ.
පුස්සැල්ලාව ප්‍රදේශයේ පාසලක මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු සිසුවා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර පුස්සැල්ලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පන්ති කාමරයේ සෙල්ලම් කළ සිසුවා විදුලි පංකාවේ ගැටී මියයයි
-
By editor
- October 5, 2023
- 0
- 89 Views
You Might Also Like
-
December 5, 2023
හරීන් ප්‍රනාන්දුගේ නව පත්වීම් මෙන්න
-
December 5, 2023
කැළණි විශ්විද්‍යාල ගැටුමේ ඇත්තම කතාව සිසුන් හෙළි කරයි
-
December 5, 2023
නැගෙනහිරට වෛද්‍ය හිගයක්