පරිසර ඇමතිකමට පොහොට්ටුවේ පිරිසක් ජනපති වන්දනාවේ

  • By editor
  • October 17, 2023
  • 0
  • 121 Views

පරිසර අමාත්‍යධුරය ලබා ගැනීම සඳහා පොහොට්ටුවේ ජේෂ්ඨයින් කිහිප දෙනෙකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ.

විශේෂයෙන් අනුරාධපුර,නුවර එළිය සහ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍යවරුන් පිරිසක් ඒ සදහා ඉල්ලීම් කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

නමුත් මේ වන තෙක් එම අමාත්‍යංශය තව දුරටත් තමන් යටතේ තබා ගන්නවාද එසේත් නැතහොත් ඒ වෙනුවට කෙනෙකු පත්කරනවාද යන්න ජනාධිපතිවරයා තීරණය කර නොමැති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *