කතරගම දේවාලයේ කපුවන් විසින් හොරකම් කරන ලද පවුම් 38ක රන් තැටියක් අදටත් සොයාගෙන නැති බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කරයි.
එමෙන්ම කපුවන්ගේ වංචනික ක්‍රියා හෙළි කිරීමෙන් තමන් දැන් සිටින්නේ ජීවිත තර්ජනයක බවත් පසුගිය දිනක දේවාලයේ කපුවා පසුගියදා තමන්ටත් හාමුදුරුවන්ටත් පහරදීමට පොලු අරගෙන පැමිණි බවද හෙතෙම පැවසීය.
කතරගම දේවාලයේ පූජා වට්ටිවලට තබන මුදල් දේවාලය සංවර්ධනයට රුපියලක්වත් නොලැබෙන අතර දේවාලයේ යතුරවත් කපුවන් විසින් තමන්ට බාර නොදෙන බවත් ඔහු හෙළි කළේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබුණි.
පවුම් 38ක රන් තැටියක් කතරගම දේවාලයේ කපුවෝ උස්සලා – බස්නායක නිලමේ හෙළි කරයි
-
By editor
- July 29, 2023
- 0
- 53 Views
You Might Also Like
-
September 24, 2023
කාගීල්ස් ෆුඩ්සිටි 5ක් අත්අඩංගුවට – කාන්තාවට පහර දුන් හේතුව මෙන්න
-
September 23, 2023
මේ වසරේදී වෛද්‍යවරුන් 957 ක් සේවයෙන් අයින් වෙලා
-
September 23, 2023
බිරිඳට අයුතු බලපෑම් කළ තරුණයාට දුන් අපූරු දඩුවම – ගෙම්බෙක් කටටත් දාලා