පළමු අරගලයට නායකත්වය දුන්නේ චතුර සේනාරත්න – ඔහු සමග දේශපාලන ගමනක් යනවා – ධනීෂ් අලී

  • By editor
  • August 8, 2023
  • 0
  • 124 Views

රාජපක්ෂය පාලනය දැකීමේ පරාජය කිරීම මෙරට පළමු අරගලය 2015 දී දියත් කළේ චතුර සේනාරත්න බව අරගල ක්‍රියාකාරී සාමාජික සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ධනිෂ් අලි සඳහන් කර තිබේ.

එසේම තම නායකයා වන චතුර සේනාරත්න සමඟ එක්ව රට බේරා ගැනීම සඳහා නව දේශපාලන ගමනක් යන බව ද හෙතෙම පැවසීය.

සමාජවාදී ජාතික ව්‍යාපාරයේ හම්බන්තොට දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මෙම අදහස් පළ කළ අතර එම සමුළුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ද එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *