මේ වනවිට 2024 වසරට අදාළව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර ඇත.
ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ම ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත ලබන අගෝස්තු 18 වැනිදාට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වේ.
ඒ අනුව සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ ලබන ජුනි 30 දිනට වලංගු වන පරිදි වන අතර අදාළ උපදෙස් සහ අයදුම් පත්‍රය https://bit.ly/3JQPmZm සබැඳිය ඔස්සේ හෝ www.moe.gov.lk ඔස්සේ ලබාගත හැකියි.
පළමු වසරට ළමුන් ඇතුළත් කරන්නෙ මෙහෙමයි
-
By editor
- July 13, 2023
- 0
- 74 Views
You Might Also Like
-
December 6, 2023
ටිරාන් අලස්ගේ පුතාගෙන් අල්ලස් ඉල්ලූ නිලධාරීන් ගැන පරීක්ෂණයක්
-
December 6, 2023
විදේශගත ශ්‍රමිකයන්ට ණය ක්‍රමයක්
-
December 5, 2023
හරීන් ප්‍රනාන්දුගේ නව පත්වීම් මෙන්න