ප්‍රතිත්‍රස්ත පනත කල් යයි

  • By editor
  • April 6, 2023
  • 0
  • 59 Views

ප‍්‍රතිත‍්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට රජය තීරණය කර ඇත.

පාර්ශව කිහිපයක් සිදු කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සදහන් කරනු ලැබීය.

පසුගිය දිනවල ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ අදහස් පලකරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *