ප්‍රථම වතාවට ජනාධිපති ලේකම්වරියක් පත් කෙරේ

  • By editor
  • July 20, 2023
  • 0
  • 184 Views

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් මෙම පත්කිරීම සිදු කර තිබේ.

ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *