ප්‍රසිද්ධියේ බැනුම් අහන්නේ නැති වෙන්න සජිත් කරපු වැඩේ

  • By editor
  • September 18, 2023
  • 0
  • 176 Views

තමන් සහභාගී වන උත්සවවල කතා පවත්වන පුද්ගලයන්ගේ නාම ලේඛනය කලින් ගෙන්වා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කාර්යාලයේ උත්සව සම්බන්ධීකරණය කරන නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඇතැම් උත්සවවලදී සිදුවන අපහසුතාවයන් වලක්වා ගැනීම සදහා මෙම ක්‍රියාමාර්ගය අනිවාර්යයෙන් අනුගමනය කරන ලෙසද ඔහු පවසා ඇත.

පසුගියදා පැවති උත්සවයකදී පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රී පිරිස අපහසුතාවයට පත්කරමින් අදහස් දැක්වීම මෙයට ආසන්නම හේතුව බව ද ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *