පාතාල වෙඩි පහරින් පොලිස් නිලධාරියෙකු මරුට

  • By editor
  • December 31, 2023
  • 0
  • 180 Views

ගාල්ල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමක් අතරතුර දී කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියකුට වෙඩි තබා ඝාතනය වී ඇත.

ගාල්ල වැලිගම පැළෑන ප්‍රදේශයේ හෝටලයක් තුළ අද අලුයම් කාලයේදී වෙඩි තැබීම සිදුව තිබේ.

පාතාල පිරිසක් ගමන්ගත් වෑන් රථයක් පසුපස පොලිසිය හඹා ගොස් වෙඩි තබා ඇති අතර එහිදී සිදු වූ වෙඩි හුමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *