පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මොළේ පෑදෙන්න මැදගොඩ හිමි බෝධි පූජාවක

  • By editor
  • August 13, 2023
  • 0
  • 146 Views

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිහි බුද්ධිය පහල වේවා යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන අධිෂ්ඨාන පූජාවක් අද පස්වරුවේ පැපිලියාන සුනේත්‍රාදේවි සුනෙත්‍රාදේවි පිරිවෙන් බෝ මළුවේ දී සිදුකෙරේ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රටට සිදු වන විපත අවබෝධ කර ගැනීම සඳහා මේ ආකාරයෙන් ණුවන පහළ වේවායි මෙමගින් බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ඒ අනුව අද පස්වරු 5.30 ට අධිෂ්ඨාන පුජාව පැවැත්වෙන අතර ඊට ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරන නිජෝජිතයින් එක්වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *