පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි කරයි

  • By editor
  • October 2, 2023
  • 0
  • 100 Views

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන සඳහා ගෙවනු ලබන දීමනාව ඉහල දමා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මැති ඇමතින් සඳහා ඉන්ධන දීමනාව ලබා දීමේදී අදාල මාසයේ පළමු දිනට පවතින ඉන්ධන මිල සැලකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *