පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්‍ෂණාවරණය රුපියල් මිලියනයක ප්‍රතිලාභ හිමිවන ලෙස පසුගිය අයවැය මගින් රුපියල් මිලියන 60 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
පසුගිය මැයි මස ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මෙම වසරේ අගෝස්තු මස විසි වන දින අරඹන මුදල් වර්ෂයේ සිට මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ය.