පාසල්වලට අලුත් ශ්‍රේණියක්

  • By editor
  • March 10, 2024
  • 0
  • 86 Views

කුඩා දරුවන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට පෙර “පූර්ව ශ්‍රේණිය” ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සදහන් කළේය.

වර්තමානයේ බිහිවන දරුවන්ට ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් අවබෝධ කර ගැනීමට ඇති හැකියාව පදනම් කරගනිමින් මෙම තීරණයට එළඹ ඇති බව වැඩිදුරටත් සදහන් කළේය

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා මේ බව ප්‍රකාශ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *