සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමේ අපේක්ෂාවෙන් ඉදිරි වසර වලදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සදහන් කරයි.
එමගින් සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමඟින් අපේකෂා කෙරේ.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාසල් සිසුන්ට සුබ ආරංචියක් – පොත් බෑගයෙත් බර අඩුවෙයි
-
By editor
- August 6, 2023
- 0
- 78 Views
You Might Also Like
-
September 24, 2023
කාගීල්ස් ෆුඩ්සිටි 5ක් අත්අඩංගුවට – කාන්තාවට පහර දුන් හේතුව මෙන්න
-
September 23, 2023
මේ වසරේදී වෛද්‍යවරුන් 957 ක් සේවයෙන් අයින් වෙලා
-
September 23, 2023
බිරිඳට අයුතු බලපෑම් කළ තරුණයාට දුන් අපූරු දඩුවම – ගෙම්බෙක් කටටත් දාලා