පා.මන්ත්‍රිනිගේ කෝල් එක කට් කලාට පොලිස් ලොක්කට ස්ථාන මාරු

  • By editor
  • April 18, 2023
  • 0
  • 117 Views

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ප්‍රිශාන්තිද සොයිසා විසින් කළ ඉල්ලීමක් මත රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

සැරයන්වරයෙකුට ලබා දී තිබූ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් විමසීමට ඇය විසින් ප්‍රියන්ත ලියනගේ ට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එහිදි ඇයට සවන් නොදී දුරකථනය විසන්ධි කිරීම හේතුවෙන් මෙම ඉල්ලීම ඇය විසින් සිදුකර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

එහිදි ඇය ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් වූ බව ද දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *