පා.ම ගජේන්ද්‍ර කුමාර්ට විදෙස් ගමන් තහනම්

  • By editor
  • June 6, 2023
  • 0
  • 38 Views

දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට කිලිනොච්චිය අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක් පනවා ඇත.

එමෙන්ම ඊට අමතරව මරදන්කේනි පොලීසියේ පෙනී සිටින ලෙසට තමන්ට දැනුම් දී ඇතැයි ඔහු සදහන් කරයි.

මන්ත්‍රීවරයා සිය ටවිටර් ගිනුම ඔස්සේ මේ බව සටහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *