පැන්නට ඇමතිකම් දෙන්නේ නෑ – සජිත් දැඩි තීරණයක

  • By editor
  • January 3, 2024
  • 0
  • 94 Views

සමගි ජන බලවේගයට අලුතින් එකතුවන කිසිම මන්ත්‍රීවරයෙකුට පිහිටුවීමට නියමිත සජබ ආණ්ඩුවක ඇමතිකම් ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම තත්වය නිසා ඉදිරියට සම්බන්ධ වන මන්ත්‍රීවරුන්ට දැඩි දේශපාලන අස්ථාවර භාවයකට මුහුණ දීමට සිදුවන බවද වාර්තා වේ.

මේ වනවිට සජබය සමග එක්වීමට කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සූදානමින් සිටින බව ද වාර්තා වේ. නමුත් ඒ  සදහා සජබයේ බොහෝ පිරිසක් සිය අප්‍රසාදය පළකර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *