පැය 24න් ට්‍රම්ප් ට පුලුවන් ද!

  • By editor
  • March 30, 2023
  • 0
  • 92 Views

යුක්‍රේන රුසියා යුද ගැටුම් පැය 24ක් තුළ අවසන් කිරීමට තමන්ට හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත.

දෙරට අතර පවත්වන සාම සාකච්චා මගින් මෙම ගැටුම් අවසන් කරන බවට ට්‍රම්ප් සදහන් කර ඇතත් එය සිදු කරන ආකාරය පිලිබද නිසි පැහැදිලි කිරීමක් කර නොමැති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

යුක්‍රේන රුසියා යුද ගැටුම ලබන ඇමරිකානු ජනාධිපතිවරණය තෙක් පැවතුණහොත් තමන් යලි ජනාධිපති වී එම ගැටුම අවසන් කරන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *