පැරඩ් එකෙන් අවසන් ගමන් ගිය සිසුන්

  • By editor
  • April 1, 2023
  • 0
  • 53 Views

බදුල්ල පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර වාහන සංදර්ශනයක නිරත වී සිටිය දී සිදු වූ අනතුරකින් සිසුන් දෙදෙනෙකු මියගොස් ඇත.

ඌව විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත විද්‍යාලය අතර ‘ඌව සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික ක්‍රිකට් තරගය අද පැවැත්වුන අතර මෙම සිසුන් පිරිස ඊට සහභගී වී තිබේ.

මෙම අවස්ථවේ එම සෆාරි කැබ් රථය තුළ සිසුන් 08 දෙනෙකු සිට ඇති අතර තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.

රථයේ පමණට වඩ වැඩි පිරිසක් ගමන් කිරිම අනතුරට එක් හේතුවක් බව ද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *