පැරිෂුට් ශූරිය සසුනට පා තබයි

  • By editor
  • July 27, 2023
  • 0
  • 102 Views

ශ්‍රී ලංකා යුද හමුදා විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නාමයෙන් අද සසුන්ගතවිය.

මොනරාගල, වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී මෙම සසුන්ගත කිරීමේ පිංකම සිදුවිණි.

35 හැවිරිදි වියේ පසුවන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද විය.

විදෙස් පැරෂුට් තරගාවලිවලට පවා සහභාගී වී ඇති ඇය වාර හාරසිය අනූවකට ආසන්න ප්‍රමාණයක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බවට සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *