පියුමිගේ නයිට් ක්ලබ් එක අරී – ආපු කට්ටිය මෙන්න

  • By editor
  • October 24, 2023
  • 0
  • 125 Views

පියුම් හංසමාලි කියන්නේ එක් එක් කාලවල දී රට පෙරලන පුවත් මවන නිරූපිකාවක්, ජනප්‍රිය තරුවක්. ඒ වගේම ඇය රූපලාවණ්‍ය ආලේපන ආයතනයක හිමිකාරිනියක්.

ඒ වගේම මැය පසුගිය දිනවල ජනප්‍රියත්වයට පත් වූයේ අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් ලෙසටයි.

පසුගිය දිනවල ඇය අලුත් වැඩකට අත ගැහුවා. ඒ තමයි පියුමි සහ පියුමිගේ සැමියා විසින් පසුගිය දිනෙක ඔවුන්ගේ නවතම නයිට් ක්ල්බ් එක විවෘත කර තිබීම.

කොහොම වුණත් මෙම අවස්ථාවට අමායා අධිකාරි, චන්දිමාල් ජයසිංහ, මහින්ද කහඳගමගේ, උදිත ලොකුබණ්ඩාර, සචිත්‍ර සේනානායක ඇතුළු බොහෝ පිරිසක් එකතු වෙලා හිටියා කියලා ආරංචියි.

මේ ක්ලබ් එක දැම්මේ ඇයගේ ස්වාමිපුරුෂයාගේ ආසාවකට බවයි ඇය මාධ්‍ය වෙත සදහන් කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *