පිරිමි රිලවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
වගා හානි කරන රිලවුන් ගහනය පාලනය කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
එලෙස කටයුතු කළහොත් වසර දෙකහමාරක් පමණ යනවිට රිලව් වර්ධනය අඩාල කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම එමගින් කියා සිටී.