ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව,
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇත. නව මිල රුපියල් 328 ක් වේ. එමෙන්ම ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක රුපියල් 20 කින් පහළ දමා ඇත. නව මිල රුපියල් 365කි.
තවද ලංකා සුපිරි ඩීසල් ලීටරයක රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 346කි.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 02කින් පහළ දමා ඇත්තේ ලීටරයක් රුපියල් 308ක් වන ලෙසටය.
භූමිතෙල් ලීටරයක රුපියල් 09කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 236 කි