පෙට්රල් 20කින් ඉහළට – බල බලා සිටි නව මිල ගණන් මෙන්න

  • By editor
  • August 1, 2023
  • 0
  • 52 Views

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල සංශෝධනය කරන ලද බව සංස්ථාව කියයි.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරය රුපියල් විස්සකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10 කින් ද, සුපිරි ඩීසල් රුපියල් 10කින්ද ද මිල ඉහළ දමා ඇත.

ඩීසල් ලීටරයක් රුපියල් දෙකිකන් හා භූමිතෙල් ලීටරයක් රුපියල් දහයකින් මිල අඩු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *