පෙරහරට ගෙනා අලියා පහරදීමෙන් දරුවෙක් මියයයි

  • By editor
  • September 16, 2023
  • 0
  • 174 Views

අලියෙකු පහර දීමෙන් 12 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඇඹිලිපිටිය පනාමුර කාවන්තිස්ස විහාරස්ථානය පෙරහැරට ගෙන එන ලද අලියකු විසින් මෙම දරුවාට පහර දී තිබේ.

අලියාගේ පහරදීමෙන් පසුව දරුවා ඇඹිලිපිටිය මහරෝහලට ගෙන ගොස් හදිසි අනතුරු ඒකකයේදී පැයකට පමණ පසු දරුවා මියගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *