පෙරහැරේ නිලමේ ඇතු පිටෙන් බිමට – අතක් කැඩී රෝහලට

  • By editor
  • January 29, 2024
  • 0
  • 94 Views

පෙරහරක ඇතෙක් පිට නැග ගමන් කරමින් සිටි නිලමේ වරයෙකු බිම ඇද වැටි තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව වාර්තා වේ.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කල පෙරහැරක නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී මෙම සිදුවීම සිදුව ඇත.

වතුපිටවල රෝහලට ඇතුලත් කරනු ලැබු නිලමේවරයාගේ ඒත් අතක් බිඳී ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *