පොලිතීනයත් එක්ක මත්ද්‍රව්‍ය ගිල්ල සැකකරු මියයයි

  • By editor
  • March 8, 2024
  • 0
  • 53 Views

පොලිස් වැටලීමකදී පළාගිය සැකකරුවෙක් හදිසියේ බිම ඇදවැටී සිහිසුන්වී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ හලාවත රෝහලේදී සිදුකර ඇත.

එහිදී, මත්ද්‍රව්‍ය අඩංගු පොලිතීන් කවර කැබැල්ලක් ස්වරාලයේ සිරවීම හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් සිදුවූ මරණයක් බවට හලාවත රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *