පොලිස්පති නිල කාලය අවසන් වීම හේතුවෙන් ඉකුත් 26 වනදා සී. ඩී වික්‍රමරත්න විශ්‍රාම යාම හේතුවෙන් එදින සිට මේ දක්වා පොලිස්පති වරයෙක් හෝ වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කර නොමැත.
එම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
කෙසේවෙතත් පසුගිය දිනවල පොලිස්පති ධූරය සදහා පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ නම් යෝජනා වී තිබුණි.